මුලින්ම, අනේක
වාරයක් සමාව
ඉල්ලා හිටිනවා...
මේ කථා පෙළ
පළ කරන්න
මෙච්චර පමා වුනු
එක ගැන.
හිතා මතා පැහැර
හැරියා නෙවෙයි.
කොච්චර වුවමනාව
තිබුණත් මේ බ්ලොග්
වලට ඉබේ අකුරු
එන්නෑ නොවැ...
ටයිප් කරන්නම
එපායෑ... ඒ
මදිවට ඉතිහාසය
ගවේෂණය කරන්නත්
ඕනේ, දැනට
අවුරුදු 10 කට වගේ උඩදි
සිද්ධ වුනු
දේවල් නොවැ.
කාරි නෑ, ඔන්න
මං ආයෙත්
සෑ...හෙන්න
කාලයකට පස්සේ
බෑන්ඩ් කථා අරගෙන
ආවා... ඔය
මෙච්චර කල් නාහෙන්
අඬ අඬ, ඒ මදිවට
තර්ජනේ දාගෙන
හිටපු උන්දැලා
ඕං ඇවිත්
කියෙව්වා නම්...
හරි, එහෙනම්... දයාබර රසික
රසිකාවියනි.... මෙන්න
නැවතත් වේදිකාවේ...
චතූගේ බෑන්ඩ්
කථා...
Showing posts with label බෑන්ඩ් කථා. Show all posts
Showing posts with label බෑන්ඩ් කථා. Show all posts
Sunday, April 29, 2012
- සංගීත වේදිකාවේ ගෙවුනු පළමු අවුරුද්ද - බෑන්ඩ් කථා #08 –
මුලින්ම, අනේක
වාරයක් සමාව
ඉල්ලා හිටිනවා...
මේ කථා පෙළ
පළ කරන්න
මෙච්චර පමා වුනු
එක ගැන.
හිතා මතා පැහැර
හැරියා නෙවෙයි.
කොච්චර වුවමනාව
තිබුණත් මේ බ්ලොග්
වලට ඉබේ අකුරු
එන්නෑ නොවැ...
ටයිප් කරන්නම
එපායෑ... ඒ
මදිවට ඉතිහාසය
ගවේෂණය කරන්නත්
ඕනේ, දැනට
අවුරුදු 10 කට වගේ උඩදි
සිද්ධ වුනු
දේවල් නොවැ.
කාරි නෑ, ඔන්න
මං ආයෙත්
සෑ...හෙන්න
කාලයකට පස්සේ
බෑන්ඩ් කථා අරගෙන
ආවා... ඔය
මෙච්චර කල් නාහෙන්
අඬ අඬ, ඒ මදිවට
තර්ජනේ දාගෙන
හිටපු උන්දැලා
ඕං ඇවිත්
කියෙව්වා නම්...
හරි, එහෙනම්... දයාබර රසික
රසිකාවියනි.... මෙන්න
නැවතත් වේදිකාවේ...
චතූගේ බෑන්ඩ්
කථා...
Labels:
ජීවන සටහන්,
බෑන්ඩ් කථා,
සංගීත ජීවිතේ
Monday, November 7, 2011
අපේ පළමු ප්‍රසංගය... බෑන්ඩ් ජීවිතේ ඇරඹුම... - බෑන්ඩ් කථා #7
ඔන්න ඉතින් මාස එකහමාරක් විතර අපි දැන් බෑන්ඩ් කථා
අහනවා... අද තමයි මුලින්ම ස්ටේජ් එකකට නගින කතාන්දරේ අහන්නේ... යාළුවෝ ටික එක්කාසු
වෙලා පොඩියට music band එකක් පටන් ගත්ත හැටිත්, ඒක ටික ටික දියුණු කරගෙන
ආපු හැටිත් අපි පහුගිය කොටස් වලදී කියෙව්වා නේ... පහුගිය කොටසෙන් මං කිව්වේ මේ ප්‍රසංගයට
දවස් නවයක් දිස්සේ එකදිගටම ප්‍රැක්ට්‍රිස් කරපු හැටි... ඉතින් එහෙම කට්ට කාගෙන
පුරුදු පුහුණු වෙලා 2002 නොවැම්බර් 29 වැනිදා හා හා පුරා කියලා අපි වේදිකාගත වුනු
පළමු සංගීත ප්‍රසංගය ගැනයි අද කියන්නේ...
Labels:
ජීවන සටහන්,
බෑන්ඩ් කථා,
සංගීත ජීවිතේ
Wednesday, November 2, 2011
පළමු ප්‍රසංගයට practice කරපු දින නමයේ මෙහෙයුම... - බෑන්ඩ් කථා #6
පුංචි විරාමෙකට පස්සේ ඔන්න මං ආයෙත් බෑන්ඩ් කථා එක්ක
ආවා. ප්‍රමාදයට සමාවෙන්න ! හැම මාසෙකම මුලදී කියනවා වගේ මාසෙ අන්තිමට අපි ෆුල්
බිසී...! ඉතින් බ්ලොග් කොටන්න තියා ජාලේ සරන්න වත් ඇහැක් වුනේ නෑ. බෑන්ඩ් කථා
සීරීස් එක දිග වැඩිවෙයි වගේ පේන නිසා ඉතින් මම පුළුවන් තරම් කෙටි කරලා කථාව කියන්න
බලන්නම්. එහෙනම් අද කියන්නේ අපි කඩිමුඩියේ ප්‍රැක්ටිස් කරලා, සෙට් වෙලා හා හා පුරා
කියලා, හොඳ සවුන්ඩ්ස් එක්ක, ෆුල් බෑන්ඩ් ප්ලේ කරන අපේ පළමු ප්‍රසංගයට අපි රෙඩි වුන හැටි සහ ඒ ප්‍රැක්ට්‍රිස් කටයුතු ගැනයි...
Labels:
ජීවන සටහන්,
බෑන්ඩ් කථා,
සංගීත ජීවිතේ
Sunday, October 23, 2011
Three-piece බෑන්ඩ් එකෙන් Full Band එකට... - බෑන්ඩ් කථා #5
පහුගිය කොටස් එක්ක එකතු වෙලා හිටිය හැමෝටම
ස්තුතියි කියන ගමන් අද කථාව පටන් ගන්නවා එහෙනම්. සංගීත ජීවිතේ ඇරඹුමෙන් සටහන්
වෙලා, පොඩි බෑන්ඩ් එකක් හදාගෙන... ඒකත් එක්ක ටික ටික ඉස්සරහට ආපු හැටි, අළුතින්
ලැබුණු කීබෝඩ් තෑග්ග හා ඒක නිසාම අන්තිමට ගෙදරිනුත් යන්න උනු එක අපි පහුගිය කොටස්
හතරේදී කියෙව්වා නේ. ඉතින් අපි අද කියවමු කොල්ලා ගෙදරින් ගියාට පස්සේ කොහොමද
මියුසික් කලේ කියලා. ඒ වගේම අපි තුන් දෙනාගෙන් පටන්ගත්තු බෑන්ඩ් එක ප්ලේයර්ලා ඔක්කොම සම්පූර්ණ කරගෙන ෆුල් බෑන්ඩ්
එකක් වුනු හැටිත් අද කියන්නම්...
Labels:
ජීවන සටහන්,
බෑන්ඩ් කථා,
සංගීත ජීවිතේ
Thursday, October 20, 2011
Band නිසා, Music නිසා ජීවිතේම වෙනස් කරගත්ත කථාව - බෑන්ඩ් කථා #4
බෑන්ඩ් කථා එක්ක එකතුවෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝම දැන්
බැන බැන බලන් ඉන්නවා ඇති නේද ඊළඟ කොටස එනකල්...? ඉක්මනට ඉවර කරලා දාන්න හිතේ තියන්
හිටියත්, මොකක් හරි වැඩක් සෙට් වෙලා බ්ලොග් එකේ වැඩ මිස් වෙනවා... මොනවා කරන්නද ?
වැඩ කරන්න තියෙන්නේ සීමිත කාලයක් නොවැ. ඉතින් පහුගිය කොටස් තුනෙන්ම මම
කිව්වේ අපි තුන් දෙනාගේ පුංචි බෑන්ඩ් එක ගැනනේ... ඉතින් ඔය බෑන්ඩ් කෙරුවාව නිසා
මගේ ජීවිතේ සිදුවුනු අමතක නොවෙන සිදුවීම තමයි අද කියන්න යන්නේ. එහෙනම් එන්නකෝ යන්න
ආයෙත් බෑන්ඩ් කථා පැත්තේ...
Labels:
ජීවන සටහන්,
බෑන්ඩ් කථා,
සංගීත ජීවිතේ
Wednesday, October 12, 2011
සංගීත ජීවිතේ පළමු පරිච්ඡේදය අවසානයි... - බෑන්ඩ් කථා #3
අපි
බෑන්ඩ් පටන් ගත්තු හැටිත්... බෑන්ඩ් එක කරගෙන ආපු හැටිත් පහුගිය කොටස් දෙකෙන් කියෙව්වා නේද ? අද කියන්න යන්නේ ඔය ආරම්භක
පරිච්ඡේදයේ අවසන් කොටස කිව්වොත් හරි... O/L exam එක හොඳින් ගොඩ දාගත්ත නිසා මට
ලැබුණු තෑග්ග, A/L කාලයේ සංගීත ජීවිතේ ගෙවුනු හැටි වගේම සංගීත ජීවිතෙත්, පුද්ගලික ජීවිතෙත්
පිටුවක් පෙරලපු විප්ලවකාරී බෙලි ගහ යට සාජ්ජය ගැනත් අද අපි කියවමු...
Labels:
ජීවන සටහන්,
බෑන්ඩ් කථා,
සංගීත ජීවිතේ
Saturday, October 8, 2011
Music Band එකේ මුල් දවස්... - බෑන්ඩ් කථා #2
බෑන්ඩ් කියන්නේ මොනවද කියලා වත් දන්නේ නැතුව අටව
ගත්ත අපේ ටකරන් බෑන්ඩ් එක ගැන ගිය සතියේ කිව්වනේ... බැලුවේ නැද්ද ඒක ? එහෙනම් මෙහෙන් ගිහින් ඉක්මනට බලලා ආයෙත් එන්නකෝ. අද කියන්නේ ඒ කථාවේම ඉතුරු ටික... ඒ කියන්නේ අපේ
3 Piece බෑන්ඩ් එකේ ඉදිරිය හා සිදුවුන රසබර සිද්ධි ගැන
තමයි. හොඳයි ළමා...යි ! බහිමු නේද ස්ටෝරියට !!!
Labels:
ජීවන සටහන්,
බෑන්ඩ් කථා,
සංගීත ජීවිතේ
Friday, September 23, 2011
චතූගේ Band කථා #01 - Music ජීවිතේ පටන් ගත්ත හැටි...
මහ ලොකුවට ‘චතූගේ කථා’ කියලා නම දාගත්තට මොකද... කථා නම්
ලියන්න වුනේ දෙක තුනයි. රස කථා දෙක තුනකුයි, බණ කථා ටිකකුයි ලිව්වා තමයි. ඒ වුනාට
දැන් තමයි නියම කථාවක් කියන්න යන්නේ... සංගීත කණ්ඩායම් එක්ක කටයුතු කරද්දී සිදුවුනු රසබර සිද්ධි වගේම මගේ සංගීත ජීවිතේ මතකයනුත් ඔයාලත් එක්ක බෙදාගන්න තමයි මේ සූදානම... එහෙනම්, මෙන්න චතූගේ බෑන්ඩ් කථා...
Labels:
ජීවන සටහන්,
බෑන්ඩ් කථා,
සංගීත ජීවිතේ





