Showing posts with label පරිගණක ක්‍රීඩා. Show all posts
Showing posts with label පරිගණක ක්‍රීඩා. Show all posts

Saturday, October 22, 2011

ඔයත් කම්පියුටර් ගේම්ස් ගහනවාද ? එහෙනම් මෙන්න කියවන්න...


රිගණකය ආශ්‍රයෙන් වීඩියෝ ක්‍රීඩා කිරීම, තේරෙන විදියට කිව්වොත් කම්පියුටර් ගේම්ස් කියන්නේ අද කාලයේ බාල, තරුණ, මහලූ හැම දෙනාගේම විනෝදාංශයක්. සමහරුන් නම් විනෝදාංශයකටත් එහා ගිය ඇබ්බැහියක්. ඒ තරමටම වීඩියෝ ක්‍රීඩා වලට ඇදී බැඳී ගිහින්. වීඩියෝ ක්‍රීඩා හින්දා අන්තර් පුද්ගල සම්බන්ධතා බිවැටීම... ඒ කියන්නේ වටේ පිටේ මිනිස්සු එක්ක ගනුදෙනු අඩු කරලා පරිගණක ක්‍රීඩාව ඇතුලෙම ජීවත් වෙන එක ලොකු සමාජ ප්‍රශ්ණයක් ! මේ ඇබ්බැහිය නිසා ඔය වගේ සෘණාත්මක ලක්ෂණ ඇති වෙනවා කියලා විද්‍යාඥයෝ විසින් කාලයක ඉඳන්ම නිරීක්ෂණය කරලා තිබුණා.