tag:blogger.com,1999:blog-61091301920825912292024-02-28T20:59:39.095+05:30- චතූගේ කථා -චතුරංග පෙරේරා [චතූගේ කථා]http://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-6109130192082591229.post-38955330165547322552018-01-24T00:00:00.000+05:302018-01-23T22:59:39.353+05:30අවුරුදු හතකුත් නොදැනිම ගෙවුනා...!!!
ආයුබෝවන් ! සුභ දවසක් වේවා බ්ලොග් හිතකාමී සහෘද ඔබ සැමට... මේ ඔබ අමතන්නේ "චතූගේ කථා" නමින් බ්ලොගයක් run කළ, පසුව සයිබරයෙන් අතුරුදහන් වූ, බ්ලොග්කරණයෙන් නැසීගිය රචක චතුරංග පෙරේරා නම් වන මමයි.
ඉතුරු ටිකත් කියවන්න...චතුරංග පෙරේරා [චතූගේ කථා]http://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.com11tag:blogger.com,1999:blog-6109130192082591229.post-30826392434667810292013-01-26T23:01:00.000+05:302013-01-27T09:29:57.298+05:30- දෙවසරක් සපුරන "චතූගේ කථා" වෙතින් පිදෙන බ්ලොග් ආචාරය -
දිනය - 2011 ජනවාරි 24 වැනි දින
නිමිත්ත - සිංහල බ්ලොග්කරණයට පිවිසීම
නිර්මාතෘ - චතුරංග පෙරේරා
බ්ලොගයේ නම - චතූගේ කථා
ඉතින් යාළුවනේ... චතූගේ කථා එක්ක අවුරුදු දෙකකුත් ගතවුනා. ඇත්තෙන්ම මේ සටහන ලියවෙන්න ඕනේ 24 වැනිදා වුනත්, දවස් දෙකක් ප්‍රමාද වෙලා හරි මේ සටහන ලියවෙන්නේ මගේ බ්ලොග් එකත් එක්ක එකතු වෙලා ඉන්න සහෘද ඔයාලා වෙනුවෙන්මයි.
ඉතුරු ටිකත් කියවන්න...චතුරංග පෙරේරා [චතූගේ කථා]http://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.com44tag:blogger.com,1999:blog-6109130192082591229.post-39856976099619277632012-01-31T21:22:00.000+05:302012-02-22T21:35:08.649+05:30- අන්තර්ජාලයේ සිංහල පෙරළිකාරයා [මෙන්න වැඩකාරයෝ...!!!] -
දන්නවානේ... මේ ලිපිය පළ කරන්නේ ඒ වෙනුවෙන්ම නොවුනත් ඊට අදාල කාරණයක් නිසායි. මේ
බ්ලොග් අවකාශයේ විසිරිලා ඉන්න නොයෙකුත් විදියේ පරිශීලකයන් හැමෝටම සුවිශේෂී වන,
හැමෝටම වැදගත් වන නිර්මාණයක් කරපු... ඒ වගේම පොදුවේ සමස්ථ සිංහල භාෂාවටම ආඩම්බර
විය හැකි නිර්මාණ රැසක්ම අපේ රටට දායාද කරපු විශිෂ්ඨ නිර්මාණකරුවෙක් ගැනයි මේ
කථාව... කටින් බතල හිටවන බහුතරයක් කසකාරයන් අතරේ, සද්දෙට වඩා වැඩ පෙන්නපු... බතල
හිටවලා අලත් ගලවපු වැඩකාරයෙක් අපි අතර ඉන්නවා කියලා ඔයාලා දන්නවද ?
ඉතුරු ටිකත් කියවන්න...චතුරංග පෙරේරා [චතූගේ කථා]http://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.com28tag:blogger.com,1999:blog-6109130192082591229.post-43058973066199876612012-01-24T23:53:00.000+05:302012-02-22T21:35:08.670+05:30- අවුරුද්දක් පුරා චතූගේ කථා අහන බලන හැමෝටමයි... -
හිතාගන්න පුළුවන් නේද අද කථාව ? ඔව්, අද මගේ බ්ලොග් එකේ ඇනිවසරි එක... ඒ කියන්නේ
ඔයාලා චතූගේ කථා අහන්න අරගෙන අදට
අවුරුද්දක් වෙනවා ! ලොකුවට පම්පෝරි ගහන්න තරම් කාරණාවක් නොවුවත්, මගේ බ්ලොග්
ජීවිතයේ එක් සන්ධිස්ථානයක් වෙන අද වගේ දවසක පෝස්ට් එකක් නොදා ඉන්නේ කොහොමද ? නේද ?
අඛණ්ඩව අවුරුද්දක් පුරා බ්ලොග් එකක් ලියන එකත් ඉතින් හිතන තරම්, පේන තරම් ලේසි
දෙයකුත් නෙවෙයි... ඉතින්, මහ ලොකු දෙයක් නොවුනත්, බ්ලොග් ජීවිතයට අවුරුද්දක් පිරෙන
මේ වෙලාවේ ඒ සතුට ඔයාලත් එක්ක විඳගන්නයි මේ උත්සාහය...
ඉතුරු ටිකත් කියවන්න...චතුරංග පෙරේරා [චතූගේ කථා]http://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.com35tag:blogger.com,1999:blog-6109130192082591229.post-27312395134449535542012-01-08T15:21:00.000+05:302012-02-22T21:35:08.590+05:30- ගෙවී ගිය 2011 වසරේ මගේ මතක සටහන් (Flash-back 2011) -
සතියකටත් වඩා ගෙවී ඇතත්, 2012 වසරේ මා විසින් පළකරන පළමු සටහන මෙය නිසා,
බ්ලොග් රචක / පාඨක ඔබ සැමටම 2012 වසර සුභ නව වසරක් පතන්නට මුලින්ම අවසර...!
පැතුම් සපිරෙන...
වේවා...!!!
මාසෙ, දෙකේ මගේ බ්ලොග් එකේ කටයුතු බොහෝ දුරට අඩාල වුනා. ඒ ගැන සමාව ඉල්ලන්න කලින්
හේතු දක්වන්න අවසර ඕං...
ඉතුරු ටිකත් කියවන්න...චතුරංග පෙරේරා [චතූගේ කථා]http://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.com18tag:blogger.com,1999:blog-6109130192082591229.post-74721120353614994792011-08-31T21:09:00.001+05:302012-02-22T21:35:08.840+05:30Dual Core හීනය මතින් ‘චතූගේ කථා‘ වෙත නැවත පැමිණියෙමි...
ආවා... සති හතරකට පස්සේ තමයි මේ පෝස්ට් එකක් දාන්නේ. මෙච්චර දවසක් මුකුත්ම පළ
නොකළාට සමාවෙන්න. ඇත්තටම කිව්වොත් මාසේ මුල සතියේ ඉඳලාම පෝස්ට් එකක් දාන්න තරම්
තත්ත්වයක් තිබුනේ නෑ. මමයි නෝනියි අප්‍රේල් මාසේ මැද වගේ අළුත් නවාතැනකට ආව බව
කලින් කිව්වා මතක ඇතිනේ. ඉතින් මාස හතරක් වගේ තමයි එතන ඉන්න පුළුවන් වුනේ. එතන තව
දුරටත් වසන්න බැරි තත්ත්වයක් තමයි ඇතිවුනේ. සිද්ධිය කියන්න බැරි තරමටම අප්‍රසන්න
එකක්. සමහර විට ඉදිරියේදී ලියවේවි.<o:p></o:p>
ඉතුරු ටිකත් කියවන්න...චතුරංග පෙරේරා [චතූගේ කථා]http://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.com17tag:blogger.com,1999:blog-6109130192082591229.post-3726726580491682772011-07-09T20:15:00.002+05:302012-02-22T21:37:16.372+05:30බ්‍රවුසරයේ මුල් පිටුවෙන් අළුත්ම පෝස්ට් බලන්න - iGoogle Home page
Google
ගැන අහලා තියෙනවද ? මේ සේවාව ගොඩ දෙනෙක් භාවිත නොකලාට ගොඩක් ප්‍රයෝජනවත් සේවාවක්.
ලිපි, නවතම කාලගුණ තොරතුරු, නවතම පුවත් ශීර්ෂ, අපි කියවන බ්ලොග් හෝ වෙබ් අඩවි වල
අළුත්ම ලිපි හා තවත් නොයෙක් ගැජට් වලින් අපට අවශ්‍ය ආකාරයකට සකසා ගන්නට පුළුවන්. මේ
ඉතුරු ටිකත් කියවන්න...චතුරංග පෙරේරා [චතූගේ කථා]http://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.com8tag:blogger.com,1999:blog-6109130192082591229.post-89244339389731831142011-06-24T00:26:00.002+05:302012-02-22T21:35:08.888+05:30පොඩි එකාට මාස පහයි...! එන්න... ඇවිදින් අත දෙන්න...
මේක දැකලා අහක බලාගෙන යන්න නම් එපා ඕං... ඔයාලගේ උදව් අවශ්‍ය වෙලාවකයි මේ ලියන්නේ. ඉතින් පොඩ්ඩක් මේ පැත්තේ ඇවිත් විනාඩි පහක් කියවලා පොඩි සහයෝගයක් දෙන්න අප්පා.
මාස 5 ක පොඩි එකෙක්... හුර...තල් වයස නේද ? මේ මොන විකාරයක්ද ? ඇයි අප්පා බලන්නකෝ පොඩ්ඩක් කැරකිලා...ඔය ඉන්නේ ලස්සනට නිල් පාටට ඇඳගෙන... චූටි කොලු පැටියා. කොහොමද ? මගේ කොල්ලා ලස්සනට ඉන්නවා නේද ?
ඉතුරු ටිකත් කියවන්න...චතුරංග පෙරේරා [චතූගේ කථා]http://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.com22tag:blogger.com,1999:blog-6109130192082591229.post-48143678207705580172011-06-14T19:28:00.000+05:302012-02-22T21:37:16.390+05:30ඉන්න තැන පෙන්නන්න - Google Maps බ්ලොගයට දාගන්න
ඉතුරු ටිකත් කියවන්න...චතුරංග පෙරේරා [චතූගේ කථා]http://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.com3tag:blogger.com,1999:blog-6109130192082591229.post-25701849109024335202011-02-17T10:48:00.010+05:302011-02-28T10:49:02.072+05:30බ්ලොග්කරණයේ අස්වැන්න
අද නම් සෑහෙන්න සතුටු දවසක්. “චතුගේ කථා” පටන් අරන් ගිය සඳුදට හරියටම සති 3 යි. මේ දවස් 24 ට 400 කට වැඩි දෙනෙක් මගේ බ්ලොග් එකට ඇවිත්. තවමත් මගේ බ්ලොග් එකේ post 7 යි තියෙන්නේ. ඉතින් සතුටට හේතුව කිව්වේ නෑනේ. ගිය ඉරිදා තමා SBR (Sinhala Blog Reader) එකට මගේ බ්ලොග් එක එකතු කර ගත්තේ. Phone එකේ ඒ E-mail එක දැකලා මට සෑහෙන්න සතුටක් ආවා.
ඉතුරු ටිකත් කියවන්න...චතුරංග පෙරේරා [චතූගේ කථා]http://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.com9