අතීතයේදී නම් ඡායාරූපකරණය සීමාවී තිබුණේ
සේයා පටල කැමරා වලට පමණි. ඒ හැරුණු කොට අතින් ඇඳි සිතුවම් ද මේ ගණයට ඇතුළත් කල හැකියි. කෙසේ වුවත් ඩිජිටල් යුගයේ ආක්‍රමණයත්
සමග ඡායාරූපකරණ ද ඩිජිටල්කරණය වී තිබේ. ඩිජිටල් ඡායාරූපකරණය ලෙස වෙනමම ක්ෂේත්‍රයක්
දක්වා මේ වන විට මෙය වැඩී වර්ධනය වී තිබේ. එමෙන්ම නියම ඡායාරූපය හා ඩිජිටල්
ඡායාරූපය වෙන්කොට හඳුනාගත නොහැකි වන තරමට අද වන විට ඩිජිටල්
ඡායාරූපකරණය දියුණු වී ඇත.
Showing posts with label උදව් ලිපි. Show all posts
Showing posts with label උදව් ලිපි. Show all posts
Sunday, March 18, 2012
- ඩිජිටල් ඡායාරූප ෆොටෝෂොප් කරලද කියලා හොයාගන්න හැටි -
අතීතයේදී නම් ඡායාරූපකරණය සීමාවී තිබුණේ
සේයා පටල කැමරා වලට පමණි. ඒ හැරුණු කොට අතින් ඇඳි සිතුවම් ද මේ ගණයට ඇතුළත් කල හැකියි. කෙසේ වුවත් ඩිජිටල් යුගයේ ආක්‍රමණයත්
සමග ඡායාරූපකරණ ද ඩිජිටල්කරණය වී තිබේ. ඩිජිටල් ඡායාරූපකරණය ලෙස වෙනමම ක්ෂේත්‍රයක්
දක්වා මේ වන විට මෙය වැඩී වර්ධනය වී තිබේ. එමෙන්ම නියම ඡායාරූපය හා ඩිජිටල්
ඡායාරූපය වෙන්කොට හඳුනාගත නොහැකි වන තරමට අද වන විට ඩිජිටල්
ඡායාරූපකරණය දියුණු වී ඇත.
Labels:
අන්තර්ජාලය,
උදව් ලිපි,
තාක්ෂණික,
වෙබ් සේවා
Wednesday, February 22, 2012
- අන්තර්ජාලයේ ඡායාරූපකරණ පන්තිය : camerasim -
වෘත්තිය
මට්ටමේ කැමරාවකින් ඡායාරූපයක් ලබාගැනීම ආධුනිකයෙක්ට නම් තරමක් අසීරු කාරණාවක්.
ස්වයංක්‍රීය සැකසුම් වල උදව්වෙන් ඡායාරූප ලබාගත හැකි වුවත් කැමරාවේ ඇති සැකසුම්
පිළිබඳ හරි අවබෝධයක් නොමැතිව හොඳ, ගුණාත්මක
ඡායාරූපයක් ලබා ගන්නට බැහැ. ඉතින් මේ වගේ වෘත්තිය කැමරාවකින් වැඩ ගන්න හැටි
ඉගෙනගන්න නම් අපිට ඡායාරූපකරණ පාඨමාලාවක් හදාරන්න වෙනවා. ඒ වෙනුවෙන් මුදල් හා කාලය
වියදම් කරන්න බැරි, ඒත් ඡායාරූපකරණය ගැන උනන්දුවක් තියෙන හැමෝම
වෙනුවෙන් ලබාදෙන විශිෂ්ඨ සේවාවක් ගැන තමයි මේ කියන්නේ. එහෙනම් අපි යමු අපේ
අන්තර්ජාල ඡායාරූපකරණ පන්තියට...
Labels:
අන්තර්ජාලය,
උදව් ලිපි,
තාක්ෂණික,
වෙබ් සේවා
Tuesday, February 14, 2012
- ඩිජිටල් කැමරාවක් මිලදී ගැනීමේදී දැනගත යුතු කරුණු -
දශකයකට පෙරදී නම් අපගේ
මතකයන් ඡායාරූපයට නගනු ලැබුවේ සේයාපටල කැමරා මගිනි. නමුත් අද
වන විට ඒ තැන ඩිජිටල් කැමරා මගින් ආක්‍රමණය කර අවසානයි. සේයාපටල කැමරාවලදී ඡායාරූප
24 ක් හෝ 36 කට සීමා වූ මතකය, දැන්
ඩිජිටල් කැමරා මතකයන් නිසා ඡායාරූප දහස් ගණනක් දක්වා වැඩි වී තිබේ. ඒ පෙර නොතිබුණු
නවීනතම ඡායාරූපකරණ තාක්ෂණ සහාය ද සමගිනි. වර්තමානයේදී ඡායාරූපකරණය සඳහා භාවිතා වන ඩිජිටල්
කැමරා වල පොදු ගුණාංග පිළිබඳවත්, ඩිජිටල්
කැමරාවක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කීපයක් ගැනත් මේ ලිපියෙන්
විමසා බැලේ.Thursday, January 26, 2012
- ඔත්තු බලන කැමරා සේවාව (Spy Cam) - කැම්ස්ටර් -
කැමරාවක් කියන්නේ හොඳ ආරක්ෂක උපාංගයක්. විශේෂයෙන්ම යම් තැනක සිදුවන
දෙයක් පටිගත කිරීමේ හැකියාව වගේම පරිගණකය වැනි අධි-තාක්ෂණික උපාංගයක් සමග සම්බන්ධ
කර නිර්මාණාත්මකව භාවිතා කල හැකි වීමත් කැමරා ආරක්ෂණ පද්ධති බිහිවීමට හොඳ
උත්තේජනයක් සපයනවා. ඔබේ
පරිගණකයට සම්බන්ධිත වෙබ් කැමරාවක් තිබේ නම් ඔබ දැනටමත් පරිගණක ගත කැමරා අත්දැකීමක්
ලබා ඇතුවාට සැකයක් නෑ. මේ කියන්නට යන්නේ ඔබේ වෙබ් කැමරාව ප්‍රයෝජනවත් ආකාරයට යොදාගෙන
ඔත්තු බැලීමේ උපාංගයක් ලෙස, නොඑසේ නම් ආරක්ෂණ පද්ධතියක් ලෙස පරිගණකය හා වෙබ්
කැමරාව යොදාගන්නා ආකාරයක් ගැනයි.
Labels:
අන්තර්ජාලය,
උදව් ලිපි,
වෙබ් සේවා
Thursday, November 17, 2011
ලැප්ටොප් පරිගණකය නිවැරදිව භාවිතා කරමු...
Saturday, July 9, 2011
බ්‍රවුසරයේ මුල් පිටුවෙන් අළුත්ම පෝස්ට් බලන්න - iGoogle Home page
Google
සේවාවක් වන iGoogle
ගැන අහලා තියෙනවද ? මේ සේවාව ගොඩ දෙනෙක් භාවිත නොකලාට ගොඩක් ප්‍රයෝජනවත් සේවාවක්.
iGoogle වලින් කරන්නේ අපේ බ්‍රවුසරයේ මුල්පිටුව (Home Page) අපට අවශ්‍ය
ආකාරයට සකසා ගන්නට ඉඩ සලසා දීමයි. iGoogle වලින් ලබාදෙන
මේ මුල්පිටුව අපේ Gmail ගිණුමේ අළුත්
ලිපි, නවතම කාලගුණ තොරතුරු, නවතම පුවත් ශීර්ෂ, අපි කියවන බ්ලොග් හෝ වෙබ් අඩවි වල
අළුත්ම ලිපි හා තවත් නොයෙක් ගැජට් වලින් අපට අවශ්‍ය ආකාරයකට සකසා ගන්නට පුළුවන්. මේ
සේවාව දැනටමත් අත්විඳින අයත් ඇති. නොදන්නා අයටත් මේ ලිපිය මගින් iGoogle සේවාවේ ප්‍රයෝජන ලබාගන්න පුලුවන්...
Labels:
අන්තර්ජාලය,
උදව් ලිපි,
බ්ලොග්කරණය
Tuesday, June 14, 2011
ඉන්න තැන පෙන්නන්න - Google Maps බ්ලොගයට දාගන්න
හිතුන හිතුන වෙලාවට ලෝකෙ වටේ ඕනෙ තැනක යන්න එන්න තරම් ඉතින් අපිට පිනක් කොයින්ද නේද ? ඒත් ඉතින් හැබැහින් නොවුනත් ලෝකෙ වටේ යන්න නම් ඕනෙ තරම් ක්‍රම තියෙනවා නොවැ. කොම්පියුටරේ ඉස්සරහ වාඩි වෙලා Google Maps දාගත්තම ලෝකෙ ඕනෑම තැනක ඇවිදින්න පුළුවන්. Google Maps සේවාවෙන් ලෝකෙ පුරා කීදෙනෙක් නම් වැඩ ගන්නවද... මේ සේවාවන් නිසා අන්තර්ජාලය ඇතුලේ දැන් වෙනම Map culture එකක් ඇතිවෙලා. ඒ තමයි තමන් ඉන්න තැන පෙන්නන්න Maps යොදා ගැනීම. Google Maps භාවිතා කරලා ඕනෙම කෙනෙකුට ඉතාමත් පහසුවෙන් තමන්ගේ බ්ලොගේට / වෙබ් එකට Map එකක් දාගන්න පුළුවන්...
Labels:
අන්තර්ජාලය,
උදව් ලිපි,
බ්ලොග්කරණය





