tag:blogger.com,1999:blog-61091301920825912292024-02-28T20:59:39.095+05:30- චතූගේ කථා -චතුරංග පෙරේරා [චතූගේ කථා]http://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-6109130192082591229.post-46847568528790880362011-11-20T00:30:00.000+05:302012-02-22T21:35:08.682+05:30සියවසකට පෙර පුරාණ ලංකාවේ ප්‍රවාහන ක්‍රම - පැරණි ඡායා රූ...
අවුරුදු 100 කට කලින් ලංකාව කොහොම තිබුනද කියලා
හිතාගන්න පුළුවන් ද ? ඇත්තෙන්ම අපිට ඒ ඉතිහාසය ගැන ගොඩාක් දේවල් දැනගන්න පුළුවන්
ඡායාරූප වලින්. එක රූපයකින් පුළුවන් වචන සිය ගානක අදහසක් ප්‍රකාශ කරන්න. මේ පළවෙන
පින්තූර වලින් දැක්වෙන්නේ සියවසකට ඉහතදී ලංකාවේ පැවති විවිධ ප්‍රවාහන විධි ගැනයි.
ඇත්තටම මට මේ රූ පෙල හමුවුනේ ඊ-ලිපියකින්. ඒ ගැන මම දිනිඳු සොයුරාට ස්තුතිවන්ත
වෙනවා. කියන්න තරම් ලොකු කථාවක් නොවුනත් මේ රූප පෙල ඔයාලටත් ගොඩක් ප්‍රයෝජනවත්
වේවි කියලා හිතෙනවා. යමුද එහෙනම් නවසිය ගණන් මුලට...
ඉතුරු ටිකත් කියවන්න...චතුරංග පෙරේරා [චතූගේ කථා]http://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.com33tag:blogger.com,1999:blog-6109130192082591229.post-40420727775573972052011-11-10T14:11:00.000+05:302012-04-08T10:45:40.216+05:30හෙළ භාෂා පුනරුදයේ මහා නියමුවා - මුනිදාස කුමාරතුංග...
ජීවත් වේ. ඉක්බිතිව මියැදේ. මෙසේ උපත ලබන්නා වූ ඇතැම් පුද්ගලයන් මියැදෙන්නේ නැත. ඔවුහු
ඒ ජාතිය පවතින තුරා ජීවත් වෙති. ඒ මහා ප්‍රාඥයෝයි. ඔවුහු තමන්ගේ නිර්මාණ නිසාම
ජීවත් වෙති...”<o:p></o:p>
විද්වතානන් පිළිබඳ සඳහන් වන සංඥාපනයෙන්. කුමාරතුංග මුනිදාස මහත්මා ගැන කියන්න
කලින් මම මේ පොත මට ලැබුණු හැටි කියලා ඉන්නම්...
ඉතුරු ටිකත් කියවන්න...චතුරංග පෙරේරා [චතූගේ කථා]http://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.com20tag:blogger.com,1999:blog-6109130192082591229.post-60208842328472549042011-09-28T21:37:00.000+05:302012-02-22T21:35:08.786+05:30සුවිශේෂී මතකයන් සහිත ඓතිහාසික ඡායාරූප කිහිපයක්...
අපේ ජීවිත කාලය තුළ සිදුවන හැම දෙයක්ම, අපි ගැන
වගේම - රටේ ලෝකේ වෙන හැම දෙයක්මත් අපිට මතක තියාගන්න අමාරුයි නේද ? ඒත් ඡායාරූපයකට
පුළුවන් ඒ මතකය අළුත් කරන්න. ඒක තමයි ඡායාරූප වල තියෙන හොඳකම... කොච්චර පරණ
දෙයක් වුනත් ඡායාරූපය ඔස්සේ අතීතයට යන්න අපිට පුළුවන්... සමහර ඓතිහාසික ඡායාරූප
තියෙනවා හරිම දුර්ලභ ඒවා. අපේ ජීවිත කාලයටත් කලින් සිදුවුනු දෙයක් වුනත් ඡායාරූප
ඇසුරෙන් අපිට දකින්න පුළුවන්... ඉතින් මෙච්චර හෑල්ලක් කියෙව්වේ ලියන්නත් මොනවා හරි
තියෙන්න ඕනේ නිසා... මොකද මේ පෝස්ට් එක අකුරු පෝස්ට් එකක් නෙවේ, රූප කථාවක්...
එහෙනම් බලන්නකෝ මේ සුවිශේෂී ඡායාරූප කිහිපය කොච්චර වැදගත් ද කියලා...
ඉතුරු ටිකත් කියවන්න...චතුරංග පෙරේරා [චතූගේ කථා]http://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.com11tag:blogger.com,1999:blog-6109130192082591229.post-28088895931515659812011-03-03T18:31:00.017+05:302011-03-08T12:35:07.653+05:30රාවණා රජු පිළිබඳ ගවේෂණාත්මක විවරණයක්... #2
මේ ලිපි පෙලේ දෙවැනි ලිපියයි මේ. පසුගිය සතියේ පළවුණු මෙහි පළමු ලිපියට  මම හිතුවාටත් වඩා ප්‍රතිචාර තිබුණා. රාවණා ගැන මෙන්ම අපේ ප්‍රෞඩ ඉතිහාසය ගැනත් බොහෝ දෙනෙක් උනන්දුවක් දැක්වීම ගැන ඇත්තටම ගොඩාක් සතුටුයි. ඒ වගේම මේ සම්බන්ධ තවත් ලිපි හා සබැඳීන් ලබාදුන් හා ප්‍රතිචාර දැක්වීමෙන් දිරිමත් කළ ආදරණීය පාඨක ඔබ සැමට ගොඩාක් ස්තුතියි. මේ හා සම්බන්ධව පූර්ණ කතිකාවතක් ඇති කිරීම මෙහි අභිප්‍රායයි. මේ පළවෙන්නේ රාවණා රජු හා සම්බන්ධ ඓතිහාසික ලිපි මාලාවේ දෙවැන්නයි. පසුගිය ලිපියේ මෙන්ම මේ ලිපියේත් අඩංගු අන්තර්ගතය විකිපීඩියා ඉංග්‍රීසි අඩවියෙන් ලබාගත් තොරතුරු ආශ්රයෙන් සකස් කර ඇති බව පැවසිය යුතුයි. පිළිගත හැකි තොරතුරු අන්තර්ගත බැවින් මේ සඳහා විකිපීඩියා විශ්වකෝශය පදනම් කරගත් අතර ඉදිරියේදී මේ හා සම්බන්ධ දෙස් විදෙස් අන්තර්ජාල මෙන්ම වෙනත් මූලයන් ආශ්රයෙන් තොරතුරු ඉදිරිපත් කිරීමටත්, ඒ වාගේම මේ මාතෘකාව සම්බන්ධයෙන් තර්කානුකූල විමසීමක් සිදුකිරීමටත් බලාපොරොත්තු වෙනවා.
ඉතින්... පසුගිය ලිපිය, මේ ලිපිය මෙන්ම ඉදිරියේ පළවන ලිපි සමගත් එකතු වී හිඳින මෙන් ආදරයෙන් මතක් කර සිටිනවා. ස්තූතියි...!<o:p></o:p>
ඉතුරු ටිකත් කියවන්න...චතුරංග පෙරේරා [චතූගේ කථා]http://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.com25tag:blogger.com,1999:blog-6109130192082591229.post-36014246354947690162011-02-24T19:31:00.022+05:302011-03-08T11:28:02.497+05:30රාවණා රජු පිළිබඳ ගවේෂණාත්මක විවරණයක්...
හැඳින්වීම :
රාවණා යනු මීට වසර 4500කට පමණ පෙර එනම්, ක්‍රි.පු. 2554 සිට ක්‍රි.පු. 2517 දක්වා ශ්‍රී ලංකාව පාලනය කළ ඓතිහාසික අගරජවරයෙකි. පුරාණ හින්දු වීර කාව්‍යයක් වන ‘රාමායනය’ හි ඔහු ප්‍රධාන දුෂ්ඨ චරිතය ලෙස අර්ථ දක්වා තිබේ. ශුද්ධ වූ පුරාණ ග්රන්ථයන්ට අනුව රාවණ චරිතය විස්තර කර ඇත්තේ සෘණාත්මක ආකාරයකිනි. ඒ රාවණ රජුගේ සොහොයුරිය වන සුපනඛාගේ නාසය කපා දැමීමට පළිගැනීමක් වශයෙන් රාවණා විසින් රාම රජුගේ බිරිඳ වන සීතා දේවිය ඉතාමත් දුෂ්ඨ ලෙස පැහැරගෙන ගියේය යන තර්කය මත පදනම් ව කරුණු දැක්වීමෙනි. මේ දුෂ්වර්ණනය කෙසේ වෙතත් මෙම ඓතිහාසික සංසිද්ධිය වෙනත් අර්ථ විවරණයන්ට ද මග පාදයි. <o:p></o:p>
ඉතුරු ටිකත් කියවන්න...චතුරංග පෙරේරා [චතූගේ කථා]http://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.com30