Showing posts with label ජන කථා. Show all posts
Showing posts with label ජන කථා. Show all posts

Sunday, May 27, 2012

- මම පමණයි කුකුළා !!! [ජනකථා #2] -


මේ ජනකථා පෙළ සඳහා පළමු පියවර ලෙස කලින් ලිපියක් ඉදිරිපත් වුනා මතක ඇති... ඉතින් පොඩි (?) නිහැඬියාවකට පස්සේ මේ පළ වෙන්නේ දෙවැනි කොටස අදත් තව කථා දෙක තුනක් අරගෙන එන්නයි මේ සූදානම... කලින් ලිපිය බැලුවේ නැත්නම් මෙන්න මෙතනින් ගිහින් බලලා එන්න පුළුවන්...! ඉතින් මේ කථා පෙළ කියවන ඔක්කොගෙන්ම පොඩි ඉල්ලීමක් තියෙනවා... කථාව කියවද්දී  චිත්ත රූප පෙලක් විදියට තමන්ට දැනුනු දෙය සටහනක් තියලා යන්න කියලා... එහෙනම් මෙන්න කථා !!!

Sunday, April 8, 2012

- කුමාරතුංග මුනිදාසයන්ගේ රසවත් ජනකථා කීපයක්... -

      හෙළ භාෂා පුනරුදයේ නියමුවා වූ කුමාරතුංග මුනිදාස ශූරීන් ගැනත්, එතුමා විසින් සම්පාදනය කරන්නට යෙදුනු වටිනා ග්‍රන්ථයක් වන ශික්ෂාවතාරය හා ශික්ෂා මාර්ගය යන පොත පිළිබඳවත් පෙර ලිපියකින් පළ කරා මතක ඇති. කුමාරතුංගයන් ගැන තවත් ලියන්නට විස්තර කාරණා ඇතිමුත්, වේලා අරගෙන ටිකක් නිවාඩුවේ කරන්න ඕනේ නිසා එතුමා ගැන වැඩිදුර විස්තර ටිකක් පසුවට පළ කරන්නම්. මම කලිනුත් කිව්වා වගේ, ඉහත සඳහන් ග්‍රන්ථය තුළ අඩංගු නොයෙකුත් කථාන්තර අතරින් කියවන්නට, රසවිඳින්නට මෙන්ම දැනුම ලබන්නත්, සිතන්නටත් පොළොඹවන සුලු කථාන්තර රාශියක්ම දැකියි හැකියි. ඒ අතරින් තෝරා ගත් පුංචි පුංචි කථා ටිකක් තමයි මේ...