tag:blogger.com,1999:blog-61091301920825912292024-02-28T20:59:39.095+05:30- චතූගේ කථා -චතුරංග පෙරේරා [චතූගේ කථා]http://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-6109130192082591229.post-40420727775573972052011-11-10T14:11:00.000+05:302012-04-08T10:45:40.216+05:30හෙළ භාෂා පුනරුදයේ මහා නියමුවා - මුනිදාස කුමාරතුංග...
ජීවත් වේ. ඉක්බිතිව මියැදේ. මෙසේ උපත ලබන්නා වූ ඇතැම් පුද්ගලයන් මියැදෙන්නේ නැත. ඔවුහු
ඒ ජාතිය පවතින තුරා ජීවත් වෙති. ඒ මහා ප්‍රාඥයෝයි. ඔවුහු තමන්ගේ නිර්මාණ නිසාම
ජීවත් වෙති...”<o:p></o:p>
විද්වතානන් පිළිබඳ සඳහන් වන සංඥාපනයෙන්. කුමාරතුංග මුනිදාස මහත්මා ගැන කියන්න
කලින් මම මේ පොත මට ලැබුණු හැටි කියලා ඉන්නම්...
ඉතුරු ටිකත් කියවන්න...චතුරංග පෙරේරා [චතූගේ කථා]http://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.com20tag:blogger.com,1999:blog-6109130192082591229.post-21607244035799424662011-03-15T10:09:00.002+05:302011-03-15T10:22:02.895+05:30නූතන විඥානවාදය (!!!) නොහොත් මිනිස් බුද්ධියේ අග්‍ර ඵලය...
අවුරුදු කෝටි 450 ක් පමණ වයස්ගත වන අප පෘථිවියේ ජීවය පහළ වූයේ කවරදා දැයි තවමත් නිශ්චිත එකඟතාවයකට පැමිණීමට නොහැකිව ඇත. එසේ වුවත් මේ මහ පොළොව මත අග්‍ර බුද්ධිය හිමි ජීවියා මනුෂ්‍යයා බවට නම් කිසිදු විවාදයක් නොමැත. සොබාදහම අභිබවා යමින් (පරදවමින් නම් නොවේ...) දියුණූ ශිෂ්ඨාචාරයකට හිමිකම් කියන නූතන මිනිසා සමස්ථ පෘථිවි ගෝලයම තම අණසකට යටත් කොට ගැනුමට තරම් බුද්ධියෙන්, දැනුමෙන් පොහොසත්ව සිටී. අවුරුදු ලක්ෂ 03 ක් පමණ වන මානව පරිනාමීය වංශ කථාවේ වානර බුද්ධියේ සිට අද දක්වා අපේ මනුෂ්‍ය මොළය පරිනාමය වීමට ගතවූ දීර්ඝ කාලය මිනිසා දැනුමෙන් සහ අත්දැකීම් වලින් පොහොසත් කර, පදම් කර ඇත.
ඉතුරු ටිකත් කියවන්න...චතුරංග පෙරේරා [චතූගේ කථා]http://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.com14