

Sunday, April 29, 2012
- සංගීත වේදිකාවේ ගෙවුනු පළමු අවුරුද්ද - බෑන්ඩ් කථා #08 –

Labels:
ජීවන සටහන්,
බෑන්ඩ් කථා,
සංගීත ජීවිතේ
Sunday, April 8, 2012
- කුමාරතුංග මුනිදාසයන්ගේ රසවත් ජනකථා කීපයක්... -
හෙළ භාෂා පුනරුදයේ නියමුවා වූ කුමාරතුංග මුනිදාස
ශූරීන් ගැනත්, එතුමා විසින් සම්පාදනය කරන්නට යෙදුනු වටිනා ග්‍රන්ථයක් වන
ශික්ෂාවතාරය හා ශික්ෂා මාර්ගය යන පොත පිළිබඳවත් පෙර ලිපියකින් පළ කරා මතක ඇති. කුමාරතුංගයන්
ගැන තවත් ලියන්නට විස්තර කාරණා ඇතිමුත්, වේලා අරගෙන ටිකක් නිවාඩුවේ කරන්න ඕනේ නිසා
එතුමා ගැන වැඩිදුර විස්තර ටිකක් පසුවට පළ කරන්නම්. මම කලිනුත් කිව්වා වගේ, ඉහත
සඳහන් ග්‍රන්ථය තුළ අඩංගු නොයෙකුත් කථාන්තර අතරින් කියවන්නට, රසවිඳින්නට මෙන්ම දැනුම
ලබන්නත්, සිතන්නටත් පොළොඹවන සුලු කථාන්තර රාශියක්ම දැකියි හැකියි. ඒ අතරින් තෝරා
ගත් පුංචි පුංචි කථා ටිකක් තමයි මේ...
Labels:
ජන කථා,
මුනිදාස කුමාරතුංග
Friday, April 6, 2012
- වේදිකාවේ සිට දෙසවනට... සංගීතයේ ගමන් මග -

Labels:
සංගීත ජීවිතේ
Tuesday, April 3, 2012
- පුෂ් බයිසිකලෙන් මෝටර් සයිකලේට... from HSDPA to Unlimited Broadband –

Labels:
අන්තර්ජාලය,
ජීවන සටහන්,
නොමැකෙන මතක