Monday, December 26, 2016

ඔයා හපනෙක් ද ? පුළුවන් නම් උත්තර දෙන්න...

     ඉතින්... අළුතෙන් වැඩක් පටන්ගන්න හිතුවා... ටිකක් විතර මහන්සි වෙන්නත් වුනා. ඒ වුනත් ඔයාලා හැමෝම කැමති වේවි. මොකක්ද මේ ? මේක මේ ප්‍රශ්ණාවලියක්. බලන, කියවන ඔයාලට චැලෙන්ජ් එකක් දෙන්නයි මේ හදන්නේ... සාමාන්‍ය දැනුම ප්‍රශ්ණ ටිකක් මම හදලා තියෙනවා. බලන්න හරියට උත්තර දෙන්න පුළුවන් ද කියලා... පොඩි අත්හදා බැලීමක් තමයි කලේ... වැරදි අඩුපාඩු තිබ්බොත් කියලා යන්න හොඳේ. එහෙනම් ඔන්න පටාන් ගමු...!!!





7 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. ස්තුතියි ! නොදන්න දේ බොහොමයි. යාන්තම් 12ක් හරි

    ReplyDelete
  3. Good Work ...!
    20 න් 13 යි ☺

    ReplyDelete
    Replies
    1. ගොඩක් හොඳයි සහෝ... ස්තුතියි ප්‍රතිචාරයට !!!

      Delete
  4. A Best way to improve my knowledge...

    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...