ඉතින්... අළුතෙන් වැඩක් පටන්ගන්න හිතුවා... ටිකක් විතර මහන්සි වෙන්නත් වුනා. ඒ වුනත් ඔයාලා හැමෝම කැමති වේවි. මොකක්ද මේ ? මේක මේ ප්‍රශ්ණාවලියක්. බලන, කියවන ඔයාලට චැලෙන්ජ් එකක් දෙන්නයි මේ හදන්නේ... සාමාන්‍ය දැනුම ප්‍රශ්ණ ටිකක් මම හදලා තියෙනවා. බලන්න හරියට උත්තර දෙන්න පුළුවන් ද කියලා... පොඩි අත්හදා බැලීමක් තමයි කලේ... වැරදි අඩුපාඩු තිබ්බොත් කියලා යන්න හොඳේ. එහෙනම් ඔන්න පටාන් ගමු...!!!

Monday, December 26, 2016
Saturday, December 24, 2016
අනාගතයට අප රැගෙන යන නව තාලයේ ප්‍රවාහන උපක්‍රම...
ප්‍රවාහනය යනු එක් තැනකින් තවත් තැනකට ගමන් කිරීම පමණක්ම නොවේ. වර්තමානය වන විට එය කලාවකි - විලාසිතාවකි - සමහර විටකදී, උන්මාදයකි. ඒ කුමක් වුවත් අනාගත ලෝකයේ ප්‍රවාහන උපයෝගීතාවයන් අප සිතනවාට වඩා බොහෝ වෙනස් මගක් ගනු ඇති. අනාගතය දෙස නෙත් යොමා, වර්තමානයේදී යථාර්ථයක් ලෙසින් එලි දකින්නට සැරසෙන නවතම ප්‍රවාහන උපක්‍රම කීපයක් ඔබට ගෙන එන්නටයි මේ සූදානම...
Labels:
තාක්ෂණික,
රථ වාහන,
විද්‍යාත්මක