

Tuesday, January 31, 2012
- අන්තර්ජාලයේ සිංහල පෙරළිකාරයා [මෙන්න වැඩකාරයෝ...!!!] -

Labels:
අන්තර්ජාලය,
බ්ලොග්කරණය,
මෘදුකාංග,
සිංහල
Thursday, January 26, 2012
- ඔත්තු බලන කැමරා සේවාව (Spy Cam) - කැම්ස්ටර් -

Labels:
අන්තර්ජාලය,
උදව් ලිපි,
වෙබ් සේවා
Tuesday, January 24, 2012
- අවුරුද්දක් පුරා චතූගේ කථා අහන බලන හැමෝටමයි... -

Labels:
අමතක නොවෙන සිදුවීම්,
ජීවන සටහන්,
නොමැකෙන මතක,
බ්ලොග්කරණය
Sunday, January 15, 2012
- බෑන්ඩ් වේදිකාවේ තිරයෙන් පිටුපස... 01 -
බෑන්ඩ් කථා එක්ක පහුගිය කාලයේදී එකතු වෙලා හිටියා නම්, බෑන්ඩ් ජීවිතේ ගැන පොඩි අවබෝධයක් ඔයාලට ලැබෙන්න ඇති කියලා හිතනවා. අද කියන්න යන්නේ මගේ බෑන්ඩ් ජීවිතේ ගැන නම් නෙවෙයි. පොදුවේ බෑන්ඩ් සංගීතයත් එක්ක බැඳුණු මූලික ක්‍රියාදාමය ගැන. ඒ කියන්නේ උත්සව අවස්ථාවකට සංගීත කණ්ඩායම වෙන් කරවා ගැනීම, ස්ටේජ් හා විදුලි ආලෝක, ශබ්ද උපකරණ හා සංගීත උපාංග ආදී බෑන්ඩ් එකක් සඳහා අත්‍යාවශ්‍ය අනෙකුත් අවශ්‍යතා සපුරා ගැනීම සිදුවන ආකාරය ගැනයි. මේ සියල්ලම සමග වේදිකාව මත වාදනය කරන සංගීත කණ්ඩායම සතු සංගීත උපාංග හා ශබ්ද උපකරණ ගැන පොඩි හැඳින්වීමක් ගෙන එන්නත් බලාපොරොත්තු වෙනවා.
Labels:
සංගීත ජීවිතේ
Sunday, January 8, 2012
- ගෙවී ගිය 2011 වසරේ මගේ මතක සටහන් (Flash-back 2011) -

නව වසර උදාවී
සතියකටත් වඩා ගෙවී ඇතත්, 2012 වසරේ මා විසින් පළකරන පළමු සටහන මෙය නිසා,
බ්ලොග් රචක / පාඨක ඔබ සැමටම 2012 වසර සුභ නව වසරක් පතන්නට මුලින්ම අවසර...!
ඉටු නොවූ
පැතුම් සපිරෙන...
සිතේ සතුට ඉතිරෙන...
යහපත් හැඟුම් පීදෙන
සුභම සුභ නව වසරක්
වේවා...!!!
පහුගිය
මාසෙ, දෙකේ මගේ බ්ලොග් එකේ කටයුතු බොහෝ දුරට අඩාල වුනා. ඒ ගැන සමාව ඉල්ලන්න කලින්
හේතු දක්වන්න අවසර ඕං...
Labels:
ජීවන සටහන්,
නොමැකෙන මතක,
බ්ලොග්කරණය