

Friday, September 28, 2012
- ඩ්‍රයිවර් නැතුව දුවන ගූගල් කාර් (Google Autonomous Car) –

Wednesday, September 26, 2012
- ශ්‍රවණ තත්ත්වයට හානි නොකර ශබ්ද ගොනු හකුලවන FLAC -

Sunday, September 16, 2012
- 2013 දී එන DDR4 මතක පත් (DDR4 RAM) -

Sunday, September 9, 2012
- ලෝකයේ වේගවත්ම කාර් -
1. Bugatti Veyron Super Sport:

උපරිම වේගය
පැයට කිලෝමීටර 430 කි. (430 Kmph) තත්පර 2.4 කදී 60 mph* වේගයක් ගනී. Narrow
Angle 8 Liter W16 වර්ගයේ අශ්ව බල 1200 ක ඇලූමිණියම් එන්ජිමක් ඇත. ආරම්භක මිල ඇමෙරිකානු ඩොලර් 2,400,000 කි. 2007 මාර්තු හිදී Bugatti
Veyron රථය විසින්
හිමි කරගෙන තිබූ වේග වාර්තාව SSC
Ultimate Aero කාර් රථය විසින් පරාජය කරනු ලැබිණි. එයින් පසු Bugatti සමාගම විසින් Bugatti
Veyron Super Sport මාදිලිය නිෂ්පාදනය කර 2010 ජූලි මස ලෝකයේ වේගවත්ම කාරය ලෙස කිරුළු පැළඳීය.