Monday, January 24, 2011

වෙනස් විදියකට හිතමු...

ආයුබෝවන්... 
අන්තර්ජාලය තුළ අපේ කියා සලකුණක් අවශ්‍ය මේ මොහොතේ ඒ කාර්යය සඳහා අල්ප මාත්‍ර හෝ සේවයක් කළ හැකි නම්... මේ එයට ඇරඹුමයි. අන්තර්ජාලය තුළ සිංහල භාෂා අන්තර්ගතය වැඩි දියුණු කිරීමට ඔබ අප සැමගේම සේවය අත්‍යාවශ්‍ය මේ මොහොතේ ඒ සඳහා සුළුවෙන් හෝ හැකි යමක් කරන්න. මේ බ්ලොග් අඩවිය ඒ වෙනුවෙන්...

මේ පුංචි හැඳින්වීමත් එක්ක ඔබ හමුවට එන මම චතුරංග පෙරේරා. අපේ භාෂාවෙන්, අපේ රටට වැඩක් කරන්නයි මේ උත්සාහය. ඉතින් අපි එකතු වෙමු. ඉදිරියට තවත් බොහෝ දේ සමගින් එකතු වෙමු. එතෙක් හමු වන තුරු.... මේ ටික මතකයේ තබා ගන්න. නරඹන්න. එකතු වන්න.

අපිම අපේ රට හදමු...!!!
Let's Make Our Nation Proud !!!

සිංහල යුනිකේත සමූහය.

විකිපුවත් - සිංහල
http://en.wikinews.org/wiki/Main_Page.html

සිංහල ඇන්ඩ්‍රොයිඩ් බ්‍රව්සරය
http://tinyurl.com/medianamasett

සිංහල බ්ලොග් කියවනය
http://blogs.sinhalabloggers.com

ඉක්මනින් නැවත හමුවෙමු... ජයවේවා...




8 comments:

  1. welcome to the blogging machan......!!!!!!!!!!!

    ReplyDelete
  2. @Panni:

    බොහොම ස්තුතියි ධනුෂ්ක සහෝ... මාත් එක්ක හැමවෙලාවෙම ලඟ ඉන්න උඹලා වගේ යාළුවො නිසා තමයි අපිට මේ වගේ වැඩක් කරන්න ෆිට් එකක් එන්නේ... ඔහොම යමු. අපි තව ගොඩක් වැඩ කරමු... ඉස්සරහටත් මාත් එක්කම රැඳෙන්න කියලා පතනවා... ජය වේවා...!

    ReplyDelete
  3. Hey Chathu,

    I was dilighted lot when I got your blog. As a one of my best friends I'm proud of you and your concept is highly appriciated as well. Herewith I bring my heartfelt wishes just for you to continue this great effort. Good luck! I'm always with you.......

    නියමයි මචං.....

    ReplyDelete
  4. Thanks my Dear... I know you are always with me. Now, at this new beginning... i want all of your support & Courage and also better feedbacks to lift this to front.

    ස්තුතියි, දිනි. ඉදිරියටත් ඔබේ සසහය පතනවා මචං...
    ජයවේවා, සුභ දවසක්...

    ReplyDelete
  5. සිංහල බ්ලොග් අවකාශයට සාදරයෙන් පිළිගන්නවා ඔබව!
    දිගටම ලියමු, රටට වැඩක් වෙන ටැඩක් කරමු.
    සුභපැතුම්! ජයෙන් ජය!!

    ReplyDelete
  6. @ධනික:
    බොහොම ස්තුතියි ධනික සහෝ. මේ වගේ වැඩක් පටන්ගන්න ශක්තිය ධෛර්යය දුන්න ඔයා වගේම හැම දෙනාටම ස්තුතියි. ඔයාගේ Blog එක දැක්කම මටත් එක්ක කරන්න හිතුනා. අඩුපාඩු නම් බොහොමයි. ලබන අප්‍රේල් වෙන කොට අපි මැක්සා වැඩ ටිකක් කරමු. සයිබර් අවකාශයේ මට හමුවූ හොඳම සගයා ඔබ බව ගෙෘරවයෙන් මතක් කරමින් ඉදිරියටත් ඔබ සැමගේ සහය පතනවා...

    අපි අපේ රට හදමු... ජය...

    ReplyDelete
  7. සිංහල බ්ලොග්කරනයෙන් ඉදිරියටම යෑමට මගෙන් සුබ පැතුම්...!

    ඔයා‍ෙග් ආදර නංගියා...

    ReplyDelete
  8. චතුරංගගෙ ආරම්බය ගැන සෙවීමේ කුතුහලයක් ආවා.. උතුම් පරමාර්ථයක් ඇතිව වැඩේ පටන් අරන් තියෙන්නෙ..

    ජයම පතමි !!!

    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...