

Saturday, June 23, 2012
- අළුත් පරිගණක ගැජට් ගැන දැනගනිමු [#2] -

Wednesday, June 20, 2012
- ජංගම දුරකථනයෙන් රූගත කල ලොව ප්‍රථම වෘතාන්ත චිත්‍රපටය : Olive -
හොඳ සිනමා නිර්මාණයක් උදෙසා දක්ෂ නළු නිලියන්,
හොඳ අධ්‍යක්ෂකවරයෙක්, දර්ශණීය පසුතල මෙන්ම උසස් ගණයේ කැමරා ද අත්‍යාවශ්‍ය
සාධක වේ. සිනමාව සඳහා භාවිතා කරන්නේ උසස්ම ගණයේ තාක්ෂණයෙන් යුත් විශිෂ්ඨතම රූපරාමු
ලබාදෙන ඉහළම තලයේ කැමරා උපකරණයි. එසේ වුවත් මේ විශේෂිත කැමරාවලින් තොරව ජංගම
දුරකථනයක කැමරාවෙන් පමණක් රූගත කරමින් නිපදවන ලද සිනමා පටයක් ඇමෙරිකාවේ සිනමාහල්
තුළ ප්‍රදර්ශණයට සැරසෙන බව කිවහොත් ඔබ මවිත වනු ඇත.
Labels:
කලා නිර්මාණ,
ජංගම දුරකථන
Saturday, June 9, 2012
- ලස්සනම ලස්සන පුංචි සත්ත්ව සුරතලුන් [රූප කථා] -

Labels:
රූප කථා,
සත්ත්ව ලෝකය