එක් කෝටි දශ ලක්ෂයකට ආසන්න ශ්‍රී ලාංකේය ජනගහණයෙන් සිංහල භාෂාව කථා කරන්නේ 2/3 කටත් අඩු පිරිසක් බව ඔබ දන්නවාද ? බිලියන 6.6 කට වැඩි ලෝක ජනගහණයත් සමග සසඳා බැලීමේදී අපටම පමණක් අනන්‍ය වූ මේ සිංහල බස භාවිතා කරන්නේ ලෝක ජනගහණයෙන් සියයට දශම ගණනක් වැනි සුළු ප්‍රතිශතයක් පමණි. සිංහලය නිළ වශයෙන් මෙන්ම සාමාන්‍ය භාවිතාවේදී ද පාවිච්චි කරන්නේ ශ්‍රී ලංකාව තුළ පමණී. අන්තර්ජාලය ගතහොත් සිංහල භාෂාවෙන් සන්නිවේදන කරණය සඳහා තිබුණු මූලිකම බාධකය වූයේ සිංහල භාෂා ක්‍රමය, අක්ෂර විධි හා ෆොන්ට පිළිබඳව පිළිගත් සම්මතයක් නොතිබීමයි.

Monday, January 31, 2011
Friday, January 28, 2011
Monday, January 24, 2011
වෙනස් විදියකට හිතමු...
ආයුබෝවන්...

මේ පුංචි හැඳින්වීමත් එක්ක ඔබ හමුවට එන මම චතුරංග පෙරේරා. අපේ භාෂාවෙන්, අපේ රටට වැඩක් කරන්නයි මේ උත්සාහය. ඉතින් අපි එකතු වෙමු. ඉදිරියට තවත් බොහෝ දේ සමගින් එකතු වෙමු. එතෙක් හමු වන තුරු.... මේ ටික මතකයේ තබා ගන්න. නරඹන්න. එකතු වන්න.
අපිම අපේ රට හදමු...!!!
Let's Make Our Nation Proud !!!
Let's Make Our Nation Proud !!!
සිංහල යුනිකේත සමූහය.
විකිපුවත් - සිංහල
http://en.wikinews.org/wiki/Main_Page.html
සිංහල ඇන්ඩ්‍රොයිඩ් බ්‍රව්සරය
http://tinyurl.com/medianamasett
සිංහල ඇන්ඩ්‍රොයිඩ් බ්‍රව්සරය
http://tinyurl.
ඉක්මනින් නැවත හමුවෙමු... ජයවේවා...