මුලින්ම, අනේක
වාරයක් සමාව
ඉල්ලා හිටිනවා...
මේ කථා පෙළ
පළ කරන්න
මෙච්චර පමා වුනු
එක ගැන.
හිතා මතා පැහැර
හැරියා නෙවෙයි.
කොච්චර වුවමනාව
තිබුණත් මේ බ්ලොග්
වලට ඉබේ අකුරු
එන්නෑ නොවැ...
ටයිප් කරන්නම
එපායෑ... ඒ
මදිවට ඉතිහාසය
ගවේෂණය කරන්නත්
ඕනේ, දැනට
අවුරුදු 10 කට වගේ උඩදි
සිද්ධ වුනු
දේවල් නොවැ.
කාරි නෑ, ඔන්න
මං ආයෙත්
සෑ...හෙන්න
කාලයකට පස්සේ
බෑන්ඩ් කථා අරගෙන
ආවා... ඔය
මෙච්චර කල් නාහෙන්
අඬ අඬ, ඒ මදිවට
තර්ජනේ දාගෙන
හිටපු උන්දැලා
ඕං ඇවිත්
කියෙව්වා නම්...
හරි, එහෙනම්... දයාබර රසික
රසිකාවියනි.... මෙන්න
නැවතත් වේදිකාවේ...
චතූගේ බෑන්ඩ්
කථා...
Showing posts with label සංගීත ජීවිතේ. Show all posts
Showing posts with label සංගීත ජීවිතේ. Show all posts
Sunday, April 29, 2012
- සංගීත වේදිකාවේ ගෙවුනු පළමු අවුරුද්ද - බෑන්ඩ් කථා #08 –
මුලින්ම, අනේක
වාරයක් සමාව
ඉල්ලා හිටිනවා...
මේ කථා පෙළ
පළ කරන්න
මෙච්චර පමා වුනු
එක ගැන.
හිතා මතා පැහැර
හැරියා නෙවෙයි.
කොච්චර වුවමනාව
තිබුණත් මේ බ්ලොග්
වලට ඉබේ අකුරු
එන්නෑ නොවැ...
ටයිප් කරන්නම
එපායෑ... ඒ
මදිවට ඉතිහාසය
ගවේෂණය කරන්නත්
ඕනේ, දැනට
අවුරුදු 10 කට වගේ උඩදි
සිද්ධ වුනු
දේවල් නොවැ.
කාරි නෑ, ඔන්න
මං ආයෙත්
සෑ...හෙන්න
කාලයකට පස්සේ
බෑන්ඩ් කථා අරගෙන
ආවා... ඔය
මෙච්චර කල් නාහෙන්
අඬ අඬ, ඒ මදිවට
තර්ජනේ දාගෙන
හිටපු උන්දැලා
ඕං ඇවිත්
කියෙව්වා නම්...
හරි, එහෙනම්... දයාබර රසික
රසිකාවියනි.... මෙන්න
නැවතත් වේදිකාවේ...
චතූගේ බෑන්ඩ්
කථා...
Labels:
ජීවන සටහන්,
බෑන්ඩ් කථා,
සංගීත ජීවිතේ
Friday, April 6, 2012
- වේදිකාවේ සිට දෙසවනට... සංගීතයේ ගමන් මග -
Labels:
සංගීත ජීවිතේ
Sunday, January 15, 2012
- බෑන්ඩ් වේදිකාවේ තිරයෙන් පිටුපස... 01 -
බෑන්ඩ් කථා එක්ක පහුගිය කාලයේදී එකතු වෙලා හිටියා නම්, බෑන්ඩ් ජීවිතේ ගැන පොඩි අවබෝධයක් ඔයාලට ලැබෙන්න ඇති කියලා හිතනවා. අද කියන්න යන්නේ මගේ බෑන්ඩ් ජීවිතේ ගැන නම් නෙවෙයි. පොදුවේ බෑන්ඩ් සංගීතයත් එක්ක බැඳුණු මූලික ක්‍රියාදාමය ගැන. ඒ කියන්නේ උත්සව අවස්ථාවකට සංගීත කණ්ඩායම වෙන් කරවා ගැනීම, ස්ටේජ් හා විදුලි ආලෝක, ශබ්ද උපකරණ හා සංගීත උපාංග ආදී බෑන්ඩ් එකක් සඳහා අත්‍යාවශ්‍ය අනෙකුත් අවශ්‍යතා සපුරා ගැනීම සිදුවන ආකාරය ගැනයි. මේ සියල්ලම සමග වේදිකාව මත වාදනය කරන සංගීත කණ්ඩායම සතු සංගීත උපාංග හා ශබ්ද උපකරණ ගැන පොඩි හැඳින්වීමක් ගෙන එන්නත් බලාපොරොත්තු වෙනවා.
Labels:
සංගීත ජීවිතේ
Monday, November 7, 2011
අපේ පළමු ප්‍රසංගය... බෑන්ඩ් ජීවිතේ ඇරඹුම... - බෑන්ඩ් කථා #7
Labels:
ජීවන සටහන්,
බෑන්ඩ් කථා,
සංගීත ජීවිතේ
Wednesday, November 2, 2011
පළමු ප්‍රසංගයට practice කරපු දින නමයේ මෙහෙයුම... - බෑන්ඩ් කථා #6
Labels:
ජීවන සටහන්,
බෑන්ඩ් කථා,
සංගීත ජීවිතේ
Sunday, October 23, 2011
Three-piece බෑන්ඩ් එකෙන් Full Band එකට... - බෑන්ඩ් කථා #5
Labels:
ජීවන සටහන්,
බෑන්ඩ් කථා,
සංගීත ජීවිතේ
Thursday, October 20, 2011
Band නිසා, Music නිසා ජීවිතේම වෙනස් කරගත්ත කථාව - බෑන්ඩ් කථා #4
Labels:
ජීවන සටහන්,
බෑන්ඩ් කථා,
සංගීත ජීවිතේ
Wednesday, October 12, 2011
සංගීත ජීවිතේ පළමු පරිච්ඡේදය අවසානයි... - බෑන්ඩ් කථා #3
Labels:
ජීවන සටහන්,
බෑන්ඩ් කථා,
සංගීත ජීවිතේ

