මුලින්ම, අනේක
වාරයක් සමාව
ඉල්ලා හිටිනවා...
මේ කථා පෙළ
පළ කරන්න
මෙච්චර පමා වුනු
එක ගැන.
හිතා මතා පැහැර
හැරියා නෙවෙයි.
කොච්චර වුවමනාව
තිබුණත් මේ බ්ලොග්
වලට ඉබේ අකුරු
එන්නෑ නොවැ...
ටයිප් කරන්නම
එපායෑ... ඒ
මදිවට ඉතිහාසය
ගවේෂණය කරන්නත්
ඕනේ, දැනට
අවුරුදු 10 කට වගේ උඩදි
සිද්ධ වුනු
දේවල් නොවැ.
කාරි නෑ, ඔන්න
මං ආයෙත්
සෑ...හෙන්න
කාලයකට පස්සේ
බෑන්ඩ් කථා අරගෙන
ආවා... ඔය
මෙච්චර කල් නාහෙන්
අඬ අඬ, ඒ මදිවට
තර්ජනේ දාගෙන
හිටපු උන්දැලා
ඕං ඇවිත්
කියෙව්වා නම්...
හරි, එහෙනම්... දයාබර රසික
රසිකාවියනි.... මෙන්න
නැවතත් වේදිකාවේ...
චතූගේ බෑන්ඩ්
කථා...Sunday, April 29, 2012
- සංගීත වේදිකාවේ ගෙවුනු පළමු අවුරුද්ද - බෑන්ඩ් කථා #08 –
මුලින්ම, අනේක
වාරයක් සමාව
ඉල්ලා හිටිනවා...
මේ කථා පෙළ
පළ කරන්න
මෙච්චර පමා වුනු
එක ගැන.
හිතා මතා පැහැර
හැරියා නෙවෙයි.
කොච්චර වුවමනාව
තිබුණත් මේ බ්ලොග්
වලට ඉබේ අකුරු
එන්නෑ නොවැ...
ටයිප් කරන්නම
එපායෑ... ඒ
මදිවට ඉතිහාසය
ගවේෂණය කරන්නත්
ඕනේ, දැනට
අවුරුදු 10 කට වගේ උඩදි
සිද්ධ වුනු
දේවල් නොවැ.
කාරි නෑ, ඔන්න
මං ආයෙත්
සෑ...හෙන්න
කාලයකට පස්සේ
බෑන්ඩ් කථා අරගෙන
ආවා... ඔය
මෙච්චර කල් නාහෙන්
අඬ අඬ, ඒ මදිවට
තර්ජනේ දාගෙන
හිටපු උන්දැලා
ඕං ඇවිත්
කියෙව්වා නම්...
හරි, එහෙනම්... දයාබර රසික
රසිකාවියනි.... මෙන්න
නැවතත් වේදිකාවේ...
චතූගේ බෑන්ඩ්
කථා...
Labels:
ජීවන සටහන්,
බෑන්ඩ් කථා,
සංගීත ජීවිතේ
Sunday, April 8, 2012
- කුමාරතුංග මුනිදාසයන්ගේ රසවත් ජනකථා කීපයක්... -
හෙළ භාෂා පුනරුදයේ නියමුවා වූ කුමාරතුංග මුනිදාස
ශූරීන් ගැනත්, එතුමා විසින් සම්පාදනය කරන්නට යෙදුනු වටිනා ග්‍රන්ථයක් වන
ශික්ෂාවතාරය හා ශික්ෂා මාර්ගය යන පොත පිළිබඳවත් පෙර ලිපියකින් පළ කරා මතක ඇති. කුමාරතුංගයන්
ගැන තවත් ලියන්නට විස්තර කාරණා ඇතිමුත්, වේලා අරගෙන ටිකක් නිවාඩුවේ කරන්න ඕනේ නිසා
එතුමා ගැන වැඩිදුර විස්තර ටිකක් පසුවට පළ කරන්නම්. මම කලිනුත් කිව්වා වගේ, ඉහත
සඳහන් ග්‍රන්ථය තුළ අඩංගු නොයෙකුත් කථාන්තර අතරින් කියවන්නට, රසවිඳින්නට මෙන්ම දැනුම
ලබන්නත්, සිතන්නටත් පොළොඹවන සුලු කථාන්තර රාශියක්ම දැකියි හැකියි. ඒ අතරින් තෝරා
ගත් පුංචි පුංචි කථා ටිකක් තමයි මේ...
Labels:
ජන කථා,
මුනිදාස කුමාරතුංග
Friday, April 6, 2012
- වේදිකාවේ සිට දෙසවනට... සංගීතයේ ගමන් මග -
Labels:
සංගීත ජීවිතේ
Tuesday, April 3, 2012
- පුෂ් බයිසිකලෙන් මෝටර් සයිකලේට... from HSDPA to Unlimited Broadband –
හරියටම අවුරුද්දයි මාස 2කට කලින් මම HSDPA ඩොංගල් එකක් ගත්ත කථාව ඔයාලට කිව්වා මතක ඇති නේද ? මේක නම් ඊටත් වඩා සතුටු ආරංචියක්... අන්තර්ජාලෙට
එන්න විදියක් නැතිව ඉන්දැද්දී තමයි යාන්තම් ඩොංගලයක් සෙට් කරගත්තේ. ඒ වුනත් ඉතින් Package එකක් නම් ගත්තේ නෑ. Daily delight 100MB ඇක්ටිව්
කරගෙන තමා මෙච්චර කල් ඕක රන් කලේ. GPRS එක්ක බලද්දී HSDPA ලොකු හයියක් වුනත්, ඕන ඕන හැටියට ජාලේ සරන්න නිදහසක් නම් තිබුනේ නෑ. අපේ
පැත්තට SLT ADSL කනෙක්ෂන්
ඇත්තෙත් නෑ. ඉතින් නිදහසේ ජාලේ සරන්න විදියක් හොය හොයා ඉන්දැද්දී තමා මේ Unlimited Broadband වැඩේ
අහුවුනේ...
Labels:
අන්තර්ජාලය,
ජීවන සටහන්,
නොමැකෙන මතක
Sunday, March 18, 2012
- ඩිජිටල් ඡායාරූප ෆොටෝෂොප් කරලද කියලා හොයාගන්න හැටි -
අතීතයේදී නම් ඡායාරූපකරණය සීමාවී තිබුණේ
සේයා පටල කැමරා වලට පමණි. ඒ හැරුණු කොට අතින් ඇඳි සිතුවම් ද මේ ගණයට ඇතුළත් කල හැකියි. කෙසේ වුවත් ඩිජිටල් යුගයේ ආක්‍රමණයත්
සමග ඡායාරූපකරණ ද ඩිජිටල්කරණය වී තිබේ. ඩිජිටල් ඡායාරූපකරණය ලෙස වෙනමම ක්ෂේත්‍රයක්
දක්වා මේ වන විට මෙය වැඩී වර්ධනය වී තිබේ. එමෙන්ම නියම ඡායාරූපය හා ඩිජිටල්
ඡායාරූපය වෙන්කොට හඳුනාගත නොහැකි වන තරමට අද වන විට ඩිජිටල්
ඡායාරූපකරණය දියුණු වී ඇත.
Labels:
අන්තර්ජාලය,
උදව් ලිපි,
තාක්ෂණික,
වෙබ් සේවා
Tuesday, March 6, 2012
- අසාමාන්‍ය , අරුම පුදුම ගිනස් වාර්තා -
Labels:
රූප කථා,
වාර්තා,
විස්මිත දේවල්
Sunday, March 4, 2012
- කාන්තාර මැද පිහිටි ලොව දර්ශණීයම ක්ෂේම භූමි -
එහෙනම් ඕං,
ආයෙත් ලස්සන පින්තූර ටිකක් අරගෙන ආවා. මේ ටිකේම බරට ලිපියක් පළ කරන්න කරම් වෙලාවක්
නෑ. ඉතින් රූප කථා ටිකක් තමා දෙන්න වුනේ. කොහොම වුනත් මේ විදියේ ලිපි වලට ඔයාලා
කැමතියි කියලා මම හිතනවා. මේ තියෙන්නේ ලෝකේ දර්ශණීයම ක්ෂේම භූමි. කාන්තාරයක්
මැද්දේ තණකොල ගහක් දැක්කත් ඇහැට සනීපයිනේ. ඉතින් බලන්නකෝ මේ ක්ෂේම භූමි කොච්චර
ලස්සනට පේනවද කියලා...
Labels:
රූප කථා,
විස්මිත දේවල්
Monday, February 27, 2012
- සොභාදහමේ අපූරු අභිරහස් නිර්මාණ -
අභිරහස් හා අරුම පුදුම විස්මිත දේවල් ගැන
දැනගන්න ඔයාලා හැමෝම කැමතියි නේද ? ඒකට උත්තරේ ඔව් කියලා මම හොඳින් දන්නවා. ඉතින්
කාලෙකින් ඒ ජාතියේ ලිපියක් පළ නොකරපු හින්දා මම හිතුවා අද ටිකක් බලලා පුදුම වෙන්න
දෙයක් දෙන්න. මේ පළවෙන්නේ ලෝකයේ එක් එක් ස්ථාන වල සොභාදහම විසින්ම නිර්මාණය කරන ලද
අපූරු පිහිටීම් කීපයක්. ස්වභාවික සෑදී ඇති මේ නිර්මාණ මිනිස් අතකින් හදන්න ගියා
නම් කොහොම වෙයිද කියලා පින්තූර ටික බලලම හිතාගන්නකෝ...
Labels:
අභිරහස්,
රූප කථා,
විස්මිත දේවල්


