අභිරහස් හා අරුම පුදුම විස්මිත දේවල් ගැන
දැනගන්න ඔයාලා හැමෝම කැමතියි නේද ? ඒකට උත්තරේ ඔව් කියලා මම හොඳින් දන්නවා. ඉතින්
කාලෙකින් ඒ ජාතියේ ලිපියක් පළ නොකරපු හින්දා මම හිතුවා අද ටිකක් බලලා පුදුම වෙන්න
දෙයක් දෙන්න. මේ පළවෙන්නේ ලෝකයේ එක් එක් ස්ථාන වල සොභාදහම විසින්ම නිර්මාණය කරන ලද
අපූරු පිහිටීම් කීපයක්. ස්වභාවික සෑදී ඇති මේ නිර්මාණ මිනිස් අතකින් හදන්න ගියා
නම් කොහොම වෙයිද කියලා පින්තූර ටික බලලම හිතාගන්නකෝ...Monday, February 27, 2012
- සොභාදහමේ අපූරු අභිරහස් නිර්මාණ -
අභිරහස් හා අරුම පුදුම විස්මිත දේවල් ගැන
දැනගන්න ඔයාලා හැමෝම කැමතියි නේද ? ඒකට උත්තරේ ඔව් කියලා මම හොඳින් දන්නවා. ඉතින්
කාලෙකින් ඒ ජාතියේ ලිපියක් පළ නොකරපු හින්දා මම හිතුවා අද ටිකක් බලලා පුදුම වෙන්න
දෙයක් දෙන්න. මේ පළවෙන්නේ ලෝකයේ එක් එක් ස්ථාන වල සොභාදහම විසින්ම නිර්මාණය කරන ලද
අපූරු පිහිටීම් කීපයක්. ස්වභාවික සෑදී ඇති මේ නිර්මාණ මිනිස් අතකින් හදන්න ගියා
නම් කොහොම වෙයිද කියලා පින්තූර ටික බලලම හිතාගන්නකෝ...
Labels:
අභිරහස්,
රූප කථා,
විස්මිත දේවල්
Wednesday, February 22, 2012
- අන්තර්ජාලයේ ඡායාරූපකරණ පන්තිය : camerasim -
වෘත්තිය
මට්ටමේ කැමරාවකින් ඡායාරූපයක් ලබාගැනීම ආධුනිකයෙක්ට නම් තරමක් අසීරු කාරණාවක්.
ස්වයංක්‍රීය සැකසුම් වල උදව්වෙන් ඡායාරූප ලබාගත හැකි වුවත් කැමරාවේ ඇති සැකසුම්
පිළිබඳ හරි අවබෝධයක් නොමැතිව හොඳ, ගුණාත්මක
ඡායාරූපයක් ලබා ගන්නට බැහැ. ඉතින් මේ වගේ වෘත්තිය කැමරාවකින් වැඩ ගන්න හැටි
ඉගෙනගන්න නම් අපිට ඡායාරූපකරණ පාඨමාලාවක් හදාරන්න වෙනවා. ඒ වෙනුවෙන් මුදල් හා කාලය
වියදම් කරන්න බැරි, ඒත් ඡායාරූපකරණය ගැන උනන්දුවක් තියෙන හැමෝම
වෙනුවෙන් ලබාදෙන විශිෂ්ඨ සේවාවක් ගැන තමයි මේ කියන්නේ. එහෙනම් අපි යමු අපේ
අන්තර්ජාල ඡායාරූපකරණ පන්තියට...
Labels:
අන්තර්ජාලය,
උදව් ලිපි,
තාක්ෂණික,
වෙබ් සේවා
Saturday, February 18, 2012
- අළුත්ම පරිගණක ගැජට් ටිකක් ගැන දැනගනිමු -
Tuesday, February 14, 2012
- ඩිජිටල් කැමරාවක් මිලදී ගැනීමේදී දැනගත යුතු කරුණු -
දශකයකට පෙරදී නම් අපගේ
මතකයන් ඡායාරූපයට නගනු ලැබුවේ සේයාපටල කැමරා මගිනි. නමුත් අද
වන විට ඒ තැන ඩිජිටල් කැමරා මගින් ආක්‍රමණය කර අවසානයි. සේයාපටල කැමරාවලදී ඡායාරූප
24 ක් හෝ 36 කට සීමා වූ මතකය, දැන්
ඩිජිටල් කැමරා මතකයන් නිසා ඡායාරූප දහස් ගණනක් දක්වා වැඩි වී තිබේ. ඒ පෙර නොතිබුණු
නවීනතම ඡායාරූපකරණ තාක්ෂණ සහාය ද සමගිනි. වර්තමානයේදී ඡායාරූපකරණය සඳහා භාවිතා වන ඩිජිටල්
කැමරා වල පොදු ගුණාංග පිළිබඳවත්, ඩිජිටල්
කැමරාවක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කීපයක් ගැනත් මේ ලිපියෙන්
විමසා බැලේ.

